Nawodya Dissanayake 3 years ago 152 5 7

Nisadas Image

ගැහැනුන් නොවන ගැහැණු ගති...?

ජැන්ඩියට ඇන්ද මුත් සමහර මැටි පිරිමී
කේලම් කියයි ලොක්කන් හට නිති සැරසී
ගෑනුන් වගෙයි පේන්නේ අපහට පිරිමී
කලිසං ගලවලා ඇදගන් චීත්ත මල්ලී.......

Comments (7)

ශශී❤️? 3 years ago අම්මෝ..ඇත්ත නේ?

චතුරංගි හර්ශිකා 3 years ago ඔව් සමහර අය ඉන්නවනෙ

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයිනෙ ????

Nawodya Dissanayake 3 years ago ??thanx all

Tharindu Rukshan 3 years ago සැර වැඩි වගේ. නියමයි. ලස්සනයි??

❤sami❤ 3 years ago ??ඇත්ත කතාව

Nethu 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps