Nawodya Dissanayake 3 years ago 123 5 8

Nisadas Image

සදක් සේ....

සදක් සේ දිලෙන ඔය රුව
මලක් සේ රැකගන්න මා හැම
කැමති මුත් නොහැකීනෙ මට අද
ආදරේ නොදැනේද මේ හද......

හැගෙන බව මා දනිමි ඔය හදට
දෝරෙ ගලනා මාගෙ ප්‍රේමය
නොතේරෙන ලෙස සිටිනු කෙලෙසක
දරාගන්නට නොහැකි මා හට......

Comments (8)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි Navodya

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

Dila ???? 3 years ago ?❣️

Naween Perera 3 years ago ලස්සනයි ?

Tharindu Rukshan 3 years ago Lassanai

Nethu 3 years ago Lassnai





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps