කෞශික නිමාදිත් 3 years ago 107 4 6

Nisadas Image

රිදෙන හිත සනසන්න

රිදෙන හිත සනසන්න
ඉරුණ හිත මහගන්න
පෑරිච්ච හිත සෝදන්න

විකල්පයක්
නැත්තටම නැති තැනකදී
ඒ වේදනාවෙන්ම
මිරිකෙන්න.

"ආටෝප ඕනී නෑ සුලුවෙන්ම"

ඔය තරම්
වේදනා ඉවසන්න බැරිහින්දා
මට ඕනි උබේ අස්සේ.

"දැවි දැවි ගින්දරින් ඇවිලෙන්න"

කෞශික....

Comments (6)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️?

චතූ 3 years ago ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ලස්සනයි

Dila ???? 3 years ago ලස්සනයි ❣️

කෞශික නිමාදිත් 3 years ago ස්තූති ඔක්කොටම❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps