❤sami❤ 3 years ago 128 4 3

Nisadas Image

-සමාජ මාධ්‍ය ජාලා-

"දැනුම,වින්දනය සදහා අත්මෙවලමක් වුනු
සමහර ඇයොන්ට එය තම ජිවිතය වුනු
තම පෞද්ගලික ජිවිතය විදහා දක්වයි එහි නිරතුරු
උපදෙසක් දෙන්නම් මා,
එය ජිවිතයම නොකරගන්නා
ලෙස මින් මතු"

Comments (3)

ශශී❤️? 3 years ago හ්ම්ම්..❤️

චතූ 3 years ago ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps