❤sami❤ 3 years ago 181 3 5

Nisadas Image

තාමත් ආදරෙයි මං

ආසයි ඔය ගැහෙන පපුවේ සුවද හොයන්නට
ආසයි දිලිසෙන දෙනෙත් සමග දොඩමළු වන්නට
ආසයි වල ගැහෙන කම්මුල් මත සිනිඳු හාදු තවරන්නට
ගැහෙන පපුවේ ඇති සෙනෙහේ
තාමත් නුඹගෙ පමණි .......

Comments (5)

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

චතූ 3 years ago ලස්සනයි Sami ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

❤sami❤ 3 years ago Thanks hamotm ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps