Thisari Tennakoon 3 years ago 151 5 5

Nisadas Image

අම්මා

හිමිදිරියේ ලිප ලග දුම් සුවද ව්ද තේ කෝප්පයෙන් අප සනසන අම්මාවරුන් කොතෙක් හිටියත් ඔවුන් සනසන දු පුතුන් කොහේ ගියාදෝ
දරුවන් ගෙදර එනතුරු අම්මා මග බලාගෙන හිටියත් ඔවුන් ගේ දෙනෙත් යොමු වුනේ අම්මාගේ මුදල් පසුම්බියටදෝ

Comments (5)

ශශී❤️? 3 years ago එහෙම ළමයි ගොඩක් ඉන්නවා.? ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ??❤

නදී ..✍???? 3 years ago ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???

K.T.WIJEMUNI__•|°>_< 3 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps