Naween Perera 3 years ago 360 5 6

Nisadas Image

ඉවසීම

නැතිම දේ හැම වෙලේම
ඕනාවට වඩා ඕනා උනාම
දැනෙන දේ කියන්න
සවනක් නැති උනාම
හිතට එන්නෙම හැම වෙලාවෙම
තද කරගන්න ඇගිලිතුඩ
සිදුරක් හිසේ ඇතිවෙන්න
පුදුමෙකට වගෙ එවෙලාවටම
නැතිම දේ ඇවිදින් බලන් ඉන්න
ඉවසීම ඇත්තෙ අගිස්සට...

~නවියා~

Comments (6)

නදී ..✍???? 3 years ago ඉවසීම.? ලස්සනයි නිසදැස.?♥️

චතූ 3 years ago ලස්සනයි ❤

ශශී❤️? 3 years ago ලස්සනයි නවී අයියා❤️

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අයියේ ?

Naween Perera 3 years ago ස්තුතියි චතූ,නදී,ශශී,කවිකාරි, දිශා ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps