Naween Perera 3 years ago 173 4 13

Nisadas Image

නවාතැන

හිතුවාම නවාතැනක ලැගුම් ගන්න
ලැබුනේ නුබේ තානායමේ ඉන්න
වත්කම නැති උනාම එහි ඉන්න
මට උනේම පස්සෙ දොරෙන් යන්න
තව එකෙකුට දොරගුලු ලාගන්න
පෙර මට ඇති අඩුව පවසන්න.
දැන කල වරදක් නොවෙයි නම්
වරද ඇත්තේ කොතනකද
මොන ගුණ නැති උනාවත්දැයි
කවදාක සදහටම නවතින්නදැයි
තව හිතනවා මම නිදි නැතිව

~නවියා~

Comments (13)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ? ලස්සනයි ?

Naween Perera 3 years ago ස්තුතියි දීශා ❤️

චතූ 3 years ago ම් ....

Naween Perera 3 years ago චතූ ?

ශශී❤️? 3 years ago ලස්සනයි නවීන්.ඔයා අයියෙක්ද මල්ලියෙක්ද.?

Naween Perera 3 years ago ශශී අයියා වෙන්න ඕනෙ මම 90

ශශී❤️? 3 years ago Ehenam aiya?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අයියේ ??

නදී ..✍???? 3 years ago Lassanayy Ayye❤️

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි ❤️

Naween Perera 3 years ago ස්තුතියි නදී ❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සන යි අයියෙ

Naween Perera 3 years ago ස්තුතියි චතුරිකා ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps