Naween Perera 3 years ago 199 7 17

Nisadas Image

මලට තනි නැත දැන්

මලට තනිකම දැනුනාට
පලිද බබරුන් තැන ගන්න
එකෙකු හට රොන් දෙන්න
බැරිව ලතවුනු මල තනිව
සුමුදු මොලකැටි පෙතිවල
කවදාක වනකම් ඉන්න
ඉඩදුන්නු කෙටි කාලය
විදිමි කදුලත තෙතමනය
මලේ පෙතිමත ජීවය දෙමින්
නැති උනාම තනිකම
නෑ තවත් ඉන් ඵල
ගැස්සුනු නටුව දුන් සලකුණු
දැන් ඉතින් ඉගිලී යන්න
සන් කිමද තේරුම් ගෙන
තව එකෙකුට රොන් දෙන්න
ඉඩදී ඉවතට ඉගිලෙන්න
හැර ඉඩක් නෑ තව ඉන්න...

~නවියා~

Comments (17)

✍️කවිකාරි ✍️ 3 years ago මලක් කවදාවත් එක බබරෙක්ට අයිතිනම් නෑ නේද ඒත් අවංක ආදරේකට එක හදකට ආදරේ කරන්න පුලුවන් නේද මට තේරුන දෙයින් කිව්වේ හරිද දන් නෑ

Naween Perera 3 years ago මේක මම සමාන කරා විතරයි. සාමාන්‍ය මල් ගැන නෙමෙයි කිව්වෙ ?

ශශී❤️? 3 years ago එක හිතකට ආදරේ කරන්න බැරි අය මල් වලට සමානයි.?❤️

✍️කවිකාරි ✍️ 3 years ago හරියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ??

චතූ 3 years ago ම්...?

Naween Perera 3 years ago ශශී ?? ඒ වගේ

Naween Perera 3 years ago කවිකාරි ???

Naween Perera 3 years ago චතූ ??

Dila ???? 3 years ago Lassanai aiye

Naween Perera 3 years ago ස්තුතියි dila ❤

නදී ..✍???? 3 years ago Lassanayy Ayye❤️

Sewwandi Perera 3 years ago සැවම එකම නොව මාඑය නම් දනිමි බබරු කරන්නේ මල රවටන එක පමනි දහස් කතා ගොතලා පැනි අරගෙන වන මී කැදලී තනනේ උන්ගේ පමනී

Naween Perera 3 years ago ස්තුතියි නදී ?

Naween Perera 3 years ago Sewwandi මම උපමාවක් පමණයි කලේ.

Deesha(දීෂා)❤️ 3 years ago ?අර්ථවත් අදහස්.....නිසදැසක් පමණක් බැවින් මම මොකුත් කියන්නෙම නෑමයි...

Naween Perera 3 years ago දීශා. ඔව් ගොඩක් කතා ඇහුනා ??

Sewwandi Perera 3 years ago Upamaawen gaththa dayak akuru klaee naveen ???...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps