Naween Perera 3 years ago 189 6 10

Nisadas Image

සිද්ද සිරිලක බුද්ද සාසනෙ

සිද්ද සිරිලක මනුසතා දැන් නැත
සද්ද වදනට පමණි උන් මන උසස්
ලද්ද පමණට මුවට ගෙරිමස
නැද්ද වෙන නම් මහ රසක්
මද්ද බැද අල්ලවා ගන්නට
නැද්ද තව අවිහිංසක සතෙක්
හද්ද දුක විදගන්න මං අපායක්
නැද්ද තව පවට ලැජ්ජා බයක්
ලද්ද වර බුදු සසුන කල උප්පත්තියක්
සුද්ද කොට පව් අනේ රැකපන්
බුද්ද සාසනෙ පණ යට කරන්
සද්ද කොට මහ පිරිත් දෙසගෙන
සිද්ද පිලිවෙත් සපුරවන්
සුද්ද කොට හිත් අනේ රැකපන්
සිද්ද සිරිලක හෙල බුදු සාසනේ...

~නවියා~

Comments (10)

✍️කවිකාරි ✍️ 3 years ago අනේ ඒකනම් ඇත්ත අයියේ දැන් සමාජේ මිනිස්සුන්ට හම්බ කරන් කන්න සාසනෙ හරි විකුනන් ලැහැස්ති වෙයි ??

Naween Perera 3 years ago ඔව් නංගි හදිස්සියෙ හිතුන දෙයක් ලිව්වෙ

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️.අපි බුදු දහම රැකගන්න ඕනි

නදී ..✍???? 3 years ago Lassanayy❤️❤️

චතූ 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ස්තුතියි ශශී,නදී,චතූ ❤️

Dila ???? 3 years ago ❣️

Naween Perera 3 years ago Dila ❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ? හ්ම්ම් ඇත්ත අයියෙ අර්ථවත්

Naween Perera 3 years ago ස්තුතියි දිශා ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps