Naween Perera 3 years ago 163 7 15

Nisadas Image

මීවිත පෙම

මීවිත දෙතොල් රහට හුරු උනාට
ඔබෙ සියුමැලි දෙකොපුල් වල
පාලු මකන්නට බැරි උනාට
එමිහිරි රසයට තවමත් මන් ආදරේය..
මීවිත දෙතොලගම තෙමුවෙ
ඔබෙ සියුමැලි පහස සිහිඋනාම
ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස
සිහිඑලවන්නට සිතට නොවෙම් මට..
වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව
ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට
වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට
ඉන්නවනම් ජීවිතේම ඔබ
මෙලෙසින් මගෙ සිතතුල
එපා මට සිහිඑන්න නැවත
මෙ අවසිහි ආසයි මම..
එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු..
ජීවිතයයි දුන්නෙ උබට
නැහැ මට කිසිවකුත් ඉතුරු..
උබ නැවතත් පැමිනෙනෙ තුරු
මීවිත වෙත් මගේ මිතුරු...
මෙ ජීවිතෙ නිමවන තුරු
බලා හිදිමි පණ ඔබ එනතුරු..

~නවියා~

Comments (15)

❤️mila❤️ 3 years ago Hmm. Lssni aiye ❤️

Naween Perera 3 years ago ස්තුතියි mila

Deesha(දීෂා)❤️ 3 years ago ? අනේ.... ලස්සනට වඩා ඒ වචන ඇතුළෙ හිර වෙලා තියෙන්නෙ දුක.. සංවේදී..

චතූ 3 years ago ??

Nethu 3 years ago ?lassni

නදී ..✍???? 3 years ago ලස්සනයි අයියේ?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අයියේ ඔයා ඔයගේ පුද්ගලික අත්දැකීමක දුකක් වචනෙන් කියන්න හදනවද කියලත් හිතෙනවා ?

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි සන්වේදි නිසදැසක්..❤️

Naween Perera 3 years ago ඔව් දිශා සාමාන්‍ය ජීවිතේ ගැන ලියපු එකක්

Naween Perera 3 years ago චතූ ??

Naween Perera 3 years ago ස්තුතියි nethu , නදී ❤️

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි.. ඔව් මගේම අත්දැකීමකින් ටික කාලෙකට කලින් ලියපු එකක් ?

Naween Perera 3 years ago ස්තුතියි ශශී

Dila ???? 3 years ago බලා හිදිමි පන ඔබ එනතුරු ? ලස්සනයි අයියේ ✨

Naween Perera 3 years ago ස්තුතියි dila ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps