Naween Perera 3 years ago 145 5 9

Nisadas Image

මායාවරු

ලෝකෙම මායම් වෙලා 

සුද්ද අල්ලපු රටෙන් හම්බවුනු

මායන්වරු පස්සෙන් ගියාට

උන් දැන දැනම හැංගුවා

අපිට මායා රටක් තිබුනාය කියලා

අපේ උන්ටද එවුන් ශිෂ්ඨයි

ලෝකෙම උතුම්ම රටේ එවුන්වුව

එකල වැද්දන්‍ ය වලට වැදුන ලෙන්

දෙදහස් පන්සීය කෙප්පෙට කොටු උනු

රවුලු පරපුරම ප්‍රබන්ධයක් කල

සීහෙල ඉතිහාසේ..

අනේ අනිච්චං,

ලොකුවංසෙන් ඉදන් වට්ටපු 

ලෝකෙම පතල උනු උතුම් ජාතියක්

ඔටුවන් අවුදින් උන් රජයන කල

නිදිවැද රට වනසන තුරාවට...

~නවියා~

Comments (9)

චතූ 3 years ago Oho..! Lassanai ❤

නදී ..✍???? 3 years ago ලස්සනයි?❤️

ශශී❤️? 3 years ago ඒක ටිකක් අමුතුයි.ගොඩක් ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago වටිනා නිසදැසක් ලස්සනයි ?

Naween Perera 3 years ago ස්තුතියි චතූ, නදී, දීශා, ශශී ❤️

Nethu 3 years ago Lassni?

Naween Perera 3 years ago ස්තුතියි nethu

Sachini Kangara ? 3 years ago Wow♥️

Naween Perera 3 years ago ස්තුතියි sachini ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps