Naween Perera 3 years ago 143 4 10

Nisadas Image

නිර්වාණය

දෙපසට වැදුනු සුවිසල් රුක්
මහ අතු දෙඅන්තය
මහ සැපයක් මෙන්ම
මහ දුකකුත් නිර්මිතය
කරුව මැදින් මිහිකත මත
ස්පර්ශිත දිවයුරු රැස් කදය
යායුතු කෙලවරට මං පෙත්ද
බුදු හිමි සොයා එලිකල මග තුල
දන මන හට නිරතුරු පෙන්වීය
එනමුදු එමගට බාධා නම් එමට
කැලතුනු දියක මෙන් ඇති සිතට
ගෝතම අපෙ මුණි දෙසු සත්‍යයේ මග
එක්තැන් බට පිවිතුරු දල දහර තුල
දිස්වන සෙවනැල්ල ඇති අඹර තල
හිස් අවකාශයම නම් නිවන විය

~නවියා~

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago නිවන ??? ලස්සනයි නිසදැස ?

චතූ 3 years ago ලස්සනයි ?✍

✍️කවිකාරි ✍️ 3 years ago Lssni naween aiye ??

ශශී❤️? 3 years ago ලස්සනයි නවීන්..❤️

Naween Perera 3 years ago ස්තුතියි දීශා ❤️

Naween Perera 3 years ago ස්තුතියි චතූ ❤️

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි ❤️

Naween Perera 3 years ago ස්තුතියි ශශී ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි නවීන් අයියේ.☺️☺️

Naween Perera 3 years ago ස්තුතියි නදී ☺️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps