Naween Perera 3 years ago 176 5 11

Nisadas Image

සුබ පැතුම

තනි වූ හද රළු දවළු
මුහුකොට පවනතට අළු
දැවටුනි නම් ඔබෙ සිතලු
දැනෙයි ඔබට මගෙ වියවුලු
කාරිය නැති ඉන් බිද හිස්වූ
ලංවී පවසන්නට මග නැතිවූ
හද තුල සිරකොට කැටිවූ
හද සුසුමක් පවනට එක්වූ
සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ
සුබ උපන් දිනක් සතුටින් පිරුනූ

~නවියා~

Comments (11)

Deesha(දීෂා)❤️ 3 years ago සුභ උපන්දිනයක් ? ලස්සනයි පැතුම

චතූ 3 years ago ලස්සනයි ??

Naween Perera 3 years ago ස්තුතියි දිශා

Naween Perera 3 years ago ස්තුතියි චතූ

✍️කවිකාරි ✍️ 3 years ago Lassni naween aiya ??

ශශී❤️? 3 years ago ලස්සනයි නවීන්.❤️

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි ❤️

Naween Perera 3 years ago ස්තුතියි ශශී

Dila ???? 3 years ago ලස්සනයි ❣️

❤️mila❤️ 3 years ago ලස්සනයි නවීන් අයියා ❤️

Naween Perera 3 years ago ස්තුතියි dila සහ mila දෙන්නටම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps