Naween Perera 3 years ago 186 3 11

Nisadas Image

නුඹ

මගෙ රලු හිත මටසිලිටි කොට
පුරවාපු නුබෙ ආදරය මට
වටිනා තරම නුබ තාම
නොදන්නා බව මිසක
අන් හදවතක් නොපැතූව
නුබ මාගෙ වෙන තුරාම
බලාඋන්නු මං මිසක
දන්නේ නම් වෙන කවුද
මගෙ මුලු ලෝකෙන්ම
පණ දුන්නු අම්මා ගෙන් පසුව
ගරු කරන ගැහැණියක් වේද
නුබ මිසක වෙන කවුද

~නවියා~

Comments (11)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි නවීන්..?

❤️mila❤️ 3 years ago ලස්සනයි නවීන් ?

Naween Perera 3 years ago ස්තුතියි සශී ☺️

Naween Perera 3 years ago ස්තුතියි mila ☺️

✍️කවිකාරි ✍️ 3 years ago ගැහැණියකට ගරු කරන පිරිමි චරිත මේ ලෝකේ හොයා ගන්න ගොඩක් අමාරුයි.මුදලට රාගයට ගෑනු හොයන පිරිමි වෙනුවට ඇස් පිල්ලම් යට තියන් ගෑනු කෙනෙක්ව රකින ප්‍රේමය උත්තරීතරයි. ගොඩක් ලස්සනයි නවීන් අයියේ ?

Naween Perera 3 years ago කවිකාරි ❤️

චතූ 3 years ago අම්මා❤❤

චතූ 3 years ago හැම කෙනෙක්ගෙම ජීවිතේ පළවෙනි ආදරේ අම්මා ❤

Naween Perera 3 years ago චතූ ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි ✍️?

Naween Perera 3 years ago ස්තුතියි දීශා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps