Dila ???? 3 years ago 168 6 5

Nisadas Image

10.

මේ ලොවෙන් මම නික්ම ගිය විට
පුංචි හරි තරුවක් වෙලා
ඈත ඉඳඟෙන බලන් ඉන්නම්
පහත හිනැහෙන ඔබ දිහා

මටත් තනියක් දැනෙන මොහොතක
අහසෙ අඳුරුම තැන් සොයා
අද වගෙම මම කවක් ලිව්වොත්
ඔයා කියවන්නට එපා

දුකක් දැනුනොත් ඉතින් මතුවට
එදින නිල් නෙත් යුග පියා
කැමති පැතුමක් පතනු මැන ඔබ
කඩන් වැටෙනා විට මෙමා

Comments (5)

Nethu 3 years ago හරි...ම ලස්සනයි ??♥️

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ??❤ ඔයාට ලස්සනට ලියන්න පුළුවන්.

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ❤️

Naween Perera 3 years ago ලස්සන පද ගැලපීමක් ❤️

Dila ???? 3 years ago Thank you all ❣️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps