✍️කවිකාරි ✍️ 3 years ago 154 3 4

Nisadas Image

...හන්තාන හද...

පුරුදු විදිහට එදත් පුරහද
පෑව්වා හන්තාන අහසට...
සීතලේ අපි ලංව තුරුළු ව
ගෙව්වා මතක ද
අනුරාගී පැය...
අනේ ඒ දවස් බොද කර
වෙන් වුණා අපි
හිතම සුන් කොට...
පෙම් කෙරූ ඒ දවස් සිහිකර
හන්තාන හද අදත් පායයි
මගේ දෙස හොරහින් බලාගෙන...
...කවිකාරි...

Comments (4)

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ❤

✍️කවිකාරි ✍️ 3 years ago Tnx chathu ??

Tishal Akeesha 3 years ago සුන්දරයි

✍️කවිකාරි ✍️ 3 years ago Tnx akee ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps