✍️කවිකාරි ✍️ 3 years ago 165 5 9

Nisadas Image

...රිදෙන හදවත...

රිදෙන හදවතේ රිදුම් සගවා
හැමදාම රෑ කදුලු බිව්වා...
කවියෙකුට බැරි උනත් සනසන්න
ඒ හිත....
මහ රෑට කලුවරට පුලුවන
අඩන ඒ හිත සුව කරන්නට...
...කවිකාරි...

Comments (9)

❤️mila❤️ 3 years ago Hmm. Eknan aththa . Gdk lssni ❤️?

✍️කවිකාරි ✍️ 3 years ago Tnq mila ??

Duvindu Silva 3 years ago Lassanai ❤️❤️❤️❤️ Kavi liyanava hithata denennama liyanava hoda anagathayak sahodaraya ❤️❤️❤️❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnq duvindu ??

Duvindu Silva 3 years ago ❤️

Duvindu Silva 3 years ago Niyamai saho niyamai

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි කවිකාරි ?❤️❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx chathu ??

Tishal Akeesha 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps