✍️කවිකාරි ✍️ 3 years ago 341 5 8

Nisadas Image

...ගැලපීම...

අමාවක දවසකට
කලුවරට රෑ අහස...
සෙමින් ඉකිබිඳ හැඩුවා
සදසාවි නැති සොවින...
පුර පෝය ආ දාට
මුළු අහස ලස්සනය...
ඉතින්
හරි හැඩකාර
ගැළපීම එය නේද ?....
...කවිකාරි...

Comments (8)

හිතුවක්කාරී 3 years ago ලස්සනයි කවි කාරි

Duvindu Silva 3 years ago Amavaka hada kavi panthiya .....niyamai saho ❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago කවිකාර නුඹෙ වදන් පිටු පුරා නතර විය... ඉතින් හැඩකාර ගැළපීම එයම විය...❤?

✍️කවිකාරි ✍️ 3 years ago මගේ කවි පිටු අතර රස හෙව්ව චතූ හට... හිස නමා ආචාර කොට සිටිමි හද බැතින???

Tishal Akeesha 3 years ago ❤️❤️❤️❤️❤️

Nethu 3 years ago ලස්සනයි ??

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nethu ??

චතුරංගි හර්ශිකා 3 years ago ?❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps