Inoka Jayasekara 3 years ago 162 3 3

Nisadas Image

හදවත කතා කරයි .....

කාලේකට පසුව දුටු ඔබෙ රුව...
සොම්නස මුසුවු සිනහව ...
ආදරණීය පෙම් වදන්....
අසරණ කලාට මගෙ හිත ....
දිනයක් පැමිණෙව්.....
මේ වගෙ නොවන...
එදිනට පවසන්නම් ඔබට.....
මගෙ හිත පෙම්කලාද ඔබට....
කොතරම් ඇවැසි වුවාද ඔබව...
❤❤❤

Comments (3)

චතුරංගි හර්ශිකා 3 years ago ❤❤❤✍

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps