Inoka Jayasekara 3 years ago 138 3 4

Nisadas Image

පැතුම ?

ජිවිතෙ ගෙවෙද්දීත් මග සොයාගනු බැරීව .... නුබ නොඑන මගක හිද ...
බලා සිටියා සබද ...
නුබ එතැයි සිත සිතා ....
පෙරේදාක සේම නුබ නොඑන විට...
දගකලා නෙතු කොනක .....
මහා ගිරිදබට වැඩි බරක් ඇති .....
කදුලූ බිද ...
නුබට මෙතරම් සබද පෙම් කලෙ කිමද මම ......
නුබ මගෙන් වෙන්ව ගොස්
ගෙවිගිය අතිතයේ ....
කෙසේ ගෙවුවාද මම ...
මම සිතුවේ ඔබ නැතිව ...
මියයැතැයි සිතා මම ....
කදුලූ පොඩි ගල ගලා වැටෙද්දිත්...
නිහඬවම දරා සිටියා සබද ...
නුබ නොමැති අඩුව සිත...... දැනෙන විට .....
අමතක කරන්නටම සිතුන විට...
නුබම එයි මගෙ නෙතු මානයට...
නුබෙන් විදි අහිංසක පෙම් සුවද ..
ආදරණීය බව ..
කෙසේ අමතක කරන්නද....
හදවතින් දහස් වර මියයමින්...
ජිවත් වුනෙමි මම ...
පතමි මම පැතුමක් හදවතින්ම ..
නැවත උපදින බවෙහි ....
ඔබෙ ආදරණීය පෙම් සුවද ...
යලි රැගෙන සිනා පිරි හදවතින් ..
වඩින විට පෙර මගට...
දොත පා පිලිගන්න ...
මතකයෙ තියේවා...
එතෙක් මම මෙලොවින් සමුගන්න ..දිනය තෙක්....
නුබව සිහි නොවේවා...
නොවසාම හදකුටිය...
නුබේ මතකය රැගෙන ...
මේ ලොවින් නික්ම යමි...
මතු බවෙහි හමුවන්න....

Comments (4)

Dila ???? 3 years ago ලස්සනයි !!

ශශී❤️? 3 years ago Lassnai ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ?❤✍

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps