Madhusanka Prabhath 3 years ago 139 6 5

Nisadas Image

තනිකම

විටෙක වේදනාවක්
විටෙක නිදහසක්
තනිකම නම් අරැමයක්
පැරනි මතක සිහියට එන....
තනිකමට පෙම් බදින
සිත් අැතුලෙ බොහෝමයි දුක් සුසුම්
කාටවත් නොපෙන්වන
සංවේදි හදවතක් සැගවුනු තැනක්..
කිසිවෙකුත් නොදකින
හුදෙකලාවත් කලාවක්....

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago හුදෙකලාවත් කලාවක් ?? ලස්සනයි

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි මධුසංඛ ❤

Madhusanka Prabhath 3 years ago Thanks හැමෝටම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps